Englishසිංහලதமிழ்

ඔබේ මන්ත්‍රීවරයා/වරිය ගැන දැනගන්න

ඔබේ ඡන්දයෙන් පත්වුණු මන්ත්‍රීවරයා/වරිය කරන්නේ මොනවාද?

ඔබේ මන්ත්‍රීවරයා/වරිය පත් වී සිටින්නේ ඔබට සේවය කරනු පිණිස ය. ඔහු/ඇය ඔබ වෙනුවෙන් නීති සම්පාදනය කරයි; ප්‍ර‍ජාවන්ට සේවය කරයි; ප්‍ර‍ධාන කරුණු පිළිබඳ වාදවිවාද කරයි; සහ, ගන්නා ලද තීන්දුවලට අභියෝග කරයි. Manthri.lk වෙබ් අඩවිය පාර්ලිමේන්තුවේ කුමක් සිදු වන්නේ ද යන්න දැන ගැනීමට ඔබට සහාය වන අතර ශ්‍රී ලාංකික පුරවැසියන්ට වැදගත් වන මාතෘකාවලදී ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය කවර ආකාර වූයේ දැයි පෙන්වා දෙයි.

බ්ලොග් අඩවිය

අලුත්ම තොරතුරු මොනවාද?

පාර්ලිමේන්තුවේ දැන් සිදුවන්නේ කුමක් ද?

Manthri.lk

ශ්‍ර‍ව්‍ය දෘශ්‍ය තොරතුරු

Parliament Live | අයවැය ප්‍රකාශය 2025 |17.02.2025

Parliament Live | අයවැය ප්‍රකාශය 2025 |17.02.2025

අලුත්ම වීඩියෝ පට

ඉහළම ඇගයීම් ලද මන්ත්‍රීවරු (View All Profiles)